FAST NEWS

24×7 Around the Globe

උසස් පෙළ ප්‍රතිඵල අද මධ්‍යම රාත්‍රීයේ..

2017 අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල අද (27) මධ්‍යම රාත්‍රීයේ අන්තර්ජාලයට නිකුත් කෙරෙන බව විභාග දෙපාර්තුමේන්තුව පවසයි.

DE සිල්වා