FAST NEWS

24×7 Around the Globe

හම්බන්තොට පැවරිමේ ඩොලර් මිලියන 292.1 ක ගිණූම වෙත බැර වෙයි..

චීනයේ සීමාසහිත චයිනා මර්චන්ට් පෝර්ට් හෝල්ඩිංග්ස් සමාගම සහ ශ්‍රී ලංකා වරාය අධිකාරිය අතර හම්බන්තොට වරාය මෙහෙයුම් කටයුතු සම්බන්ධයෙන් පසුගියදා ඇති කර ගන්නා ලද ගිවිසුම් ප්‍රකාරවල, ශ්‍රී ලංකා රජය වෙත ලැබිය යුතු වූ ඇමරිකා එක්සත් ජනපද ඩොලර් මිලියන 292.1 ක මුදල ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ශ්‍රී ලංකා ආණ්ඩුව වෙනුවෙන් පවත්වාගෙන යනු ලබන එක්සත් ජනපද ඩොලර් ගිණුම වෙත බැර වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කර සිටියේය.

DE සිල්වා