FAST NEWS

24×7 Around the Globe

නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරිම 18 සිට..

පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීමේ කටයුතු ලබන ජනවාරි මස 18 වන දින ආරම්භ කර පෙබරවාරි මස 04 වන දින දක්වා සිදු කෙරෙන බව අතිරේක මැතිවරණ කොමසාරිස් සමන් ශ්‍රී රත්නායක මහතා මාධ්‍ය වෙත සඳහන් කළේය.

DE සිල්වා