FAST NEWS

24×7 Around the Globe

වැලිකඩ මංසන්ධියෙන් ඇතුළු විම හා පිටවීම මංතිරු 02 කට සිමා කෙරේ.

රාජගිරිය ගුවන් පාළම් ඉදිකිරීම් කටයුතු හේතුවෙන් වැලිකඩ මංසන්ධියෙන් කොළඹට ඇතුළුවීම හා පිටවීම මංතීරු දෙකකට සීමා කර ඇති බව පොලීසිය පවසයි.

ඒ හේතුවෙන් විකල්ප මාර්ග භාවිතා කරන ලෙසද පොලීසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.

DE සිල්වා