FAST NEWS

24×7 Around the Globe

කොළොන්නාව නිමාවේ නව තෙල් ටැංකියක් ඉදි කෙරේ..

කොළොන්නාව නිමාවේ නව තෙල් ටැංකි ව්‍යාපෘතියක් ආරම්භ කිරීම අද (22) පෙරවරුවේ ,ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු විය.

ඉදිකිරීමට යෝජිත මෙම නව තෙල් ටැංකියේ ධාරිතාව කියුබික් මීටර 15,000ක් වන අතර ව්‍යාපෘතිය සඳහා වැයකෙරෙන මුදල රුලියල් මිලියන 412ක් වෙයි.

එසේම එය මාස 18ක් තුළ අවසන් කිරීමට අපේක්ෂිත බව ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශය පවසයි.

DE සිල්වා