FAST NEWS

24×7 Around the Globe

මීලියන 25 ක වටිනා මත්ද්‍රව්‍ය තොගයක් පෑලියගොඩදී අත්අඩංගුවට..

නීතිවිරෝධිව මෙරටට ආනයනය කරන ලද රුපියල් මීලියන 25 ක් වටිනා මත්ද්‍රව්‍ය තොගයක් පෑලියගොඩ දී අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.

DE සිල්වා