FAST NEWS

24×7 Around the Globe

ශලීල මුණසිංහගේ විදේශගත වීමේ ඉල්ලිම ප්‍රතික්ෂේප කෙරේ…

විදේශගත වී ප්‍රතිකාර ලබා ගැනීම සඳහා ලිට්‍රො ගෑස් සමාගමේ හිටපු සභාපති ශලීල මුණසිංහ මහතා කළ ඉල්ලීම කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද (22) ප්‍රතික්ෂේප කළේය.

තායිවාන බැංකුවක පරිගණක පද්ධතියකට ඇතුල් වී අදාළ බැංකුවෙන් ඇමරිකන් ඩොලර් මිලියන 60 ක් වංචා කිරිම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති එ මහතා ඇතුළු සැකකරුවන් පසුගිය නොවැම්බර් මස 06 වැනිදා කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයෙන් ඇප මත මුදා හැරියේ විදේශගත විමේ තහනමක්ද පනවමීනි.

DE සිල්වා