FAST NEWS

24×7 Around the Globe

පොලිසිය හා මැතිවරණ කොමිසම අතර හදිසි සාකච්ජාවක්

පොලිසිය හා මැතිවරණ කොමිසම අතර හදිසි සාකච්ජාවක් මේ වනවිට මැතිවරණ කොමිසමේදී පැවැත්වේ.

මෙම සාකච්ජාව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන අතර එයට පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්වතිවරු, නියෝජ්‍ය පොලිස්පතිවරු සහ පරිපාලනයට සම්බන්ධ ඇතුළු ඉහළ පොලිස් නිලධාරිහු සහභාගී වී සිටිති.

ඊයේ(21) මැතිවරණ නාමයෝජනා අවසන් විමෙන් පසු දේශපාලන පක්ෂ කිහිපයක් පෙළපාලි පැවැත්විම සම්බන්ධයෙන් මෙම සාකච්ජා පැවැත්වේ.

DE සිල්වා