FAST NEWS

24×7 Around the Globe

විස්කි බෝතල 40 ක් සමඟ කාන්තාවන් දෙදෙනෙක් අත්අඩංගුවට..

නීතිවිරෝධීව ඉතාලියේ සිට ශ්‍රී ලංකාවට රැගෙන ආ රුපියල් 193,750 ක් වටිනා විස්කි බෝතල 40 ක් සමඟ කාන්තාවන් දෙදෙනෙක් අද (21) කටුනායක ගුවන් තොටුපොළේ දී අත්අඩංගුවට ගනු ලැබු බව රේගුව පවසයි.

මොවුන් ජා – ඇල සහ මාරවිල ප්‍රදේශවල පදිංචි අවුරුදු 32 සහ 33 වයස්වල පසුවන්නෝ වන බව හෙළිවු බවද රේගුව කියයි.

DE සිල්වා