FAST NEWS

24×7 Around the Globe

යාපනය ශික්ෂණ රෝහලේදීත් හෘද සැත්කම්..

යාපනය ශික්ෂණ රෝහලේ දී පළමු වරට විවෘත හෘද සැක්කමක් ඊයේ (20) දිනයේ සාර්ථකව සිදු කර ඇත.

වවුනියාවේ පදිංචි 27 හැවිරිදි S.Rajasekaran මහතාට මෙම හෘද සැත්කම සිදු කර තිබේ.

මෙම සැත්කම සඳහා හෘද රෝග විශේෂඥ වෛද්‍ය M.SMugunthan, සහ කායික රෝග විශේෂඥ වෛද්‍ය S.Premskrishna යන මහත්වරුන් ඇතුලු විශේෂඥ වෛද්‍යවරුන් පිරිසක්  සහභාගි වී තිබේ.

මෙම රෝගියා යාපනය ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ සුවෙන් පසුවන බව එම රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය එම්. සත්‍යමුර්ති මහතා මාධ්‍ය වෙත සඳහන් කළේය.

DE සිල්වා