FAST NEWS

24×7 Around the Globe

මැතිවරණ පැමිණිලි 09 ක් පොලිසීයට..

පළාත් පලාන මැතිවරණය ප‍්‍රකාශයට පත්කර දින සිට අද (21) දක්වා මැතිවරණ පැමිණිලි 09 ක් ලැබී ඇති බව පොලිස් මුලස්ථානය කියයි.

පහරදීම සම්බන්ධයෙන් බැන තර්ජනය කිරීම, නාමයෝජනා ලැයිස්තු පැහැර ගැනීම, ව්‍යාජ අත්සන් යොදා නාම ලේඛන සකස් කිරීම, පෝස්ටර් කටවුට් වලට අලාභ හානි සිදුකිරීම, ද්‍රව්‍යමය දේවල් සහ උපකරණ ආධාර වශයෙන් බෙදා දීමට සුදානම් කිරීම, පොල්පැල බෙදාදීම යන සිද්ධීන් සම්බන්ධයෙන් මෙම පැමිණිලි ලැබී ඇති තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් රැසක් අත්අඩංගුවට ගෙන ඔවුන්ට නීතිය කි‍්‍රයාත්මක කර ඇති බවද පොලිසිය කියයි.