FAST NEWS

24×7 Around the Globe

ඩී.එස් මුණුපුරා දැදිගම සටන අරඹයි.(ඡායරූප)

 

ලංකාවේ ප්‍රථම අග්‍රාමාත්‍ය D.S සේනානායක මහතාගේ මුණුපුරා වන රුක්මන් සේනානායක මහතා අද දැදිගම ආසනය සදහා පක්ෂ කාර්යාලය විවෘත කලා.මේ සදහා විශාල පිරිසක් සහභාගී විය.

කාර්යාල හිමිකරුගේ දියණිය විසින් පිළිගත් අවස්ථාව.

20150728_093933