FAST NEWS

24×7 Around the Globe

විරෝධතාවයක් හේතුවෙන් ගාලු මුවදොර මාර්ගය වැසේ..

මෙ වන විට ජනාධිපති ලේකම් කාර්යාලය සමීපයේ (11.00) පැවැත්වෙන හම්බන්තොට වරාය සේවකයින්ගේ විරෝධතාවක් හේතුවෙන් ගාලුමුවදොර මාර්ගය ලෝටස් වටරවුමෙන් තාවකාලිකව වසා දැමීමට කටයුතු කළ බව පොලීසය පවසයි.

එ අනුව මෙම මාර්ගය වෙනුවට විකල්ප මාර්ග භාවිතා කරන්නැයි පොලිසීය රියැදුරන්ගෙන් ඉල්ලා සිටියි.

DE සිල්වා