FAST NEWS

24×7 Around the Globe

උසස් පෙළ ප්‍රතිඵල 28 වැනිදා නිකුත් කෙරේ..

2017 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල ලබන බ්‍රහස්පතින්දා (28) දිනයේ නිකුත් කරන බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා මාධ්‍ය වෙත ප්‍රකාශ කළේය.

DE සිල්වා