මහරගම නගර සභාව සඳහා වු පාළාත් පාලන මැතිවරණයට අදාළ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ නාම යෝජනා ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව අභියාචනාධිකරණය වෙත අද (20) පෙත්සමක් ගොනු කර තිබේ.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පළාත් පාලන අපෙක්ෂකයින් පස් දෙනෙකු විසින් මෙම පෙත්සම ගොනු කර තිබේ.
DE සිල්වා








