FAST NEWS

24×7 Around the Globe

ජංගම දුරකථනයෙන් සා.පෙළ ලිවිම ගැන සී.අයි.ඩී පරික්ෂණයක්..

මෙවර අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දුන් සිසුන් දෙදෙනෙක් ජංගම දුරකතන භාවිත කරමින් විභාගයට පෙනී සිටීමේ සිදුවීමක් සම්බන්ධ පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත යොමු කිරීමට පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා කටයුතු කර ඇත.

අනුරාධපුර හා නාරාහේන්පිට පාසලක මෙම සිදුවීම් දෙක වාර්තා විය.

DE සිල්වා