FAST NEWS

24×7 Around the Globe

ගල්අඟුරු බලාගාර දෙකක් ඉදි කිරිමේ කැබිනට් පත්‍රිකාව ඉවතට..

ත්‍රිකුණාමලය, ෆවුල් තුඩුව සහ පුත්තලම නොරොච්චෝලේ ප්‍රදේශයන්හි ,මෙගාවොට් 600 බැගින් වූ ගල්අඟුරු බලාගාර දෙකක් ඉදි කිරීම ඇතුළු විදුලි ජනන ප්‍රතිපත්ති ඇතුළත් කැබිනට් පත්‍රිකාව අමාත්‍ය මාණ්ඩලයේදී අද (19) ප්‍රතික්ෂේප වී ඇති බව වාර්තා වේ.

ආචාර්ය සරත් අමුණුගම, රංජිත් සියඹලාපිටිය යන අමාත්‍යවරුන්ගේ අත්සනින් ඒකාබද්ධ කැබිනට් පත්‍රකාවක් ලෙස මෙම කැබිනට් පත්‍රිකාව ඉදරිපත් වී තිබුණු බවත් කැබිනට් මණ්ඩල ආරංචි මාර්ග කියයි.

DE සිල්වා