FAST NEWS

24×7 Around the Globe

මිල අඩු කළ අත්‍යවශ්‍ය භාණ්ඩ රට පුරා සතොස 372 කින්..

මෙම උත්සව සමයේ පොදු ජනතාවට සහන සැලසීම සඳහා අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය 11 පමණ මිල අඩු කිරීමට පියවර ගෙන ඇති බවත්, දිවයින පුරා පිහිටි ලංකා සතොස අලෙවිසැල් 372න්ම හිඟයකින් තොරව අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය අඩු කළ මිලට ලබා ගත හැකි බවත් කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඞ් බදියුදීන් මහතා පවසයි.

ලැයිස්තුව..

DE සිල්වා