මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ උද්ඝෝෂණක් හේතුවෙන් කොළඹ ලෝටස් පාර හා ලංකා බැංකු මාවත මෙ වන විට (12.00) තාවකාලිකව වසා දමා ඇති බව පොලීසිය පවසයි.
මෙරට ඉඩම් මැන සිතියම් කිරීමේ කොන්ත්‍රාත්තුව ඇමෙරිකාවට ලබාදීමට විරෝධය පළකරමින් මෙම විරෝධතාව සිදු කෙරෙන බව රජයේ මිනින්දෝරු සංගම ඊයේ (14) විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමීන් ප්‍රකාශ කළේය.
DE සිල්වා








