FAST NEWS

24×7 Around the Globe

මන්ත්‍රීනී ශ්‍රීයානි විජේවික්‍රම රාඡ්‍ය අමාත්‍ය ධුරයට පත් වෙයි..

දිගාමුඩුල්ල එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රීනී ශ්‍රීයානි විජේවික්‍රම මහත්මීයව  ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පළාත් සභා හා පළාත් පාලන රාඡ්‍ය අමාත්‍ය ධුරයට පත් කර තිබේ.

ශ්‍රීයානි විජේවික්‍රම මහත්මීය ඒකාබද්ධ විපක්ෂයේ සිට පසුගියදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පාර්ශවයට එක් විය.

DE සිල්වා

DE සි