FAST NEWS

24×7 Around the Globe

ඥානසාර හිමියෝ අගරදගුරුවරයාව හමුවෙයි..

බොදුබල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සහ අගරදගුරු මැල්කම් රංජිත් හිමිපාණන්  අතර,රට තුළ පවතින ආගමික හා සමාජීය කරුණු කිහිපයක් පිළිබඳව සාකච්ඡාවක් අද (14) උදෑසන අගරදගුරු නිල නිවසේදී පවත්වා තිබේ.

රටේ පවතින ගැටලු සම්බන්ධව විවිධ පාර්ශ්ව හමුවී සාකච්ඡා කිරීමට බොදුබල සේනා සංවිධානය තීරණය කර තිබෙන අතර එහි එක් අවස්ථාවක් ලෙස මෙම හමුව සිදුවු බව එම සංවිධානය ප්‍රකාශ කළේය.

DE සිල්වා