FAST NEWS

24×7 Around the Globe

ඒකාබද්ධයේ තීරණය අනුව ක්‍රියා කරන බව හිටපු ජනපති කියයි..

ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රී කණ්ඩායමේ තීරණයට අනුව පමණක් තමන් කටයුතු කරන බව අද (12) උදෑසන මහනුවර ශ්‍රී දළදා සමිදුන් වැදපුදා ගැනීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් යොමුකළ ප්‍රශ්න වලට පිලිතුරු ලබාදෙමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය.

එසේම හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා කිසිඳු අවස්ථාවක දේශපාලන තීන්දු නොගන්නා බවද හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේය.

DE සිල්වා