FAST NEWS

24×7 Around the Globe

නව යුද හමුදා මාධ්‍ය ප‍්‍රකාශක බි‍්‍රගේඩියර් සුමිත් අතපත්තු ..

නව යුද හමුදා මාධ්‍ය ප‍්‍රකාශක ලෙස 58 වැනි සේනාංකාධිපතිව සිටි බි‍්‍රගේඩියර් සුමිත් අතපත්තු මහතා පත්කළ බව යුද හමුදා මුලස්ථානය නිවේදනය කර සිටියි.

මෙතෙක් මාධ්‍ය ප‍්‍රකාශක ධුරයේ කටයුතු කළ මේජර් ජෙනරාල් රොෂාන් සෙනවිරත්න මහතා 51 වැනි සේනාංකයේ සේනාංකාධිපති වශයෙන් පත්කිරීමෙන් පසු හිස්වන මාධ්‍ය ප‍්‍රකාශක ධුරයට සුමිත් අතපත්තු මහතා මෙලෙස පත්කරනු ලැබු බවත් ,මෙම නව පත්වීම් ලබන 22 වැනි දා සිට බලපැවැත්න බව එම මුලස්ථානය වැඩි දුරටත් සඳහන් කර සිටියි.

DE සිල්වා