FAST NEWS

24×7 Around the Globe

ජෙනිෆර් ලෝපස්ගෙ හොට් ෆිගර් එක නැංවූ අලුත්ම ගවුම.(ඡායාරූප)

පසුගියදා 46වන උපන්දිනය සැමරූ ලෝකප්‍රසිද්ධ ගායිකාවක වන ජෙනිෆර් ලෝපස් විසින් එදින ඇඳ සිටි ඇඳුම් සම්බන්ධයෙන් මේ වන විට අන්තර්ජාලය පුරා ඇයගේ රසික රසිකාවියන් අතර කතාබහක් ඇති වී තිබෙනවා.

ශරීරයේ වැඩි ප්‍රදේශයක් නිරාවරණය වන පිරිදි ඇඳ සිටි මෙම ඇඳුම තුළින් ඇයගේ ශරීරයේ හැඩය පිළිබඳව දැනගත් අය විමසා ඇත්තේ වයස අවුරුදු 46 වූවද මෙතරම් සුන්දර පෙනුමකින් යුතුව සිටින්නට තරම් ඇය තුල ඇති රහස කුමක්ද යන වගයි.

ඡායාරූප පහතින්….