දුම්රිය සේවාව අත්‍යවශ්‍ය සේවාවක් බවට පත්කිරීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අත්සන් කළ ගැසට් නිවේදනය වැඩි ඡන්ද 44 කින් එය අද (11දා) පාර්ලිමේන්තුවේදී සම්මත විය.
එ අනුව යෝජනාවට පක්ෂව ඡන්ද 52 ක් ලැබුණු අතර යෝජනාවට විරුද්ධව ඡන්ද 08 ක් ලැබුණි.
පසුගිය 09 දා ජනාධිපතිවරයා විසින් මෙම අතිවිශේෂ ගැසට් නිවේදනය නිකුත්කළ අතර ඒ අනුව මගී හෝ භාණ්ඩ ප්‍රවාහනය සඳහා වන සියළුම පොදු ප්‍රවාහන සේවාවන් අත්‍යවශ්‍ය සේවාවන් ලෙස අර්ථකතනයක කර තිබේ.
DE සිල්වා








