FAST NEWS

24×7 Around the Globe

විශ්‍රාමීක දුම්රිය සේවකයින්ට මුලස්ථානයෙන් කැඳවිමක්..

සියළු විශ්‍රාමීක සහ කොන්ත්‍රාත් පදනම මත සේවය කර ඉවත්වූ දුම්රිය එන්ජීන් රියැදුරන්ට,නියාමකවරුන්,දුම්රිය ස්ථානාධිපතිවරුන්ට හා පාලකවරුන් සේවයට වාර්තා කරන ලෙස දුම්රිය මුලස්ථානය නිවේදනයක් නිකුත් කරමීන් සඳහන් කළේය.

පසුගිය 06 වැනිදා මධ්‍යම රාත්‍රීයේ ආරම්භ කළ දුම්රිය සේවක වැඩවර්ජනය හේතුවෙන් මෙ වන විට දුම්රිය ගමනාගමන කටයුතු අඩපණව පවතියි.

DE සිල්වා