කොළඹ – කටුනායක අධිවේගී මාර්ගයේ පෑලියගොඩ පිවිසීම අවට රථවාහන තදබදයක් පවතින බව පොලීසිය පවසයි.
පෑලියගොඩ පොලීසියේ නිලධාරියෙකු අප කළ විමසීමකදී කියා සිටියේ සඳුදා දිනයේ වාහන විශාල සංඛ්‍යාවක් පසුගිය පැයක පමණ කාලසීමාව තුළ කොළඹට පැමිණීම හේතුවෙන් මෙම රථවාහන තදබදය පවතින බවයි.








