FAST NEWS

24×7 Around the Globe

ව්‍යවස්ථාදායක සභාව අද යළි රැස්වෙයි..

යෝජිත නව ව්‍යවස්ථා අතුරු වාර්තාව සම්බන්ධයෙන් විවාද කිරීම සඳහා ව්‍යවස්ථාදායක සභාව අද (11) යළි රැස්වීමට නියමිතය.

මෙතෙක් අදාළ වාර්තාව සම්බන්ධයෙන් අදහස් පළ කිරීමට නොහැකි වූ මන්ත්‍රීවරුන්ට, අද දිනයේදී ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වීමට අවස්ථාව හිමිවනු වෙයි.

DE සිල්වා