මැතිවරණ කොමිසම විසින් ප්‍රකාශයට පත්කොට ඇති පළාත් පාලන ආයතන 93 ක මැතිවරණ සඳහා නාමයෝජනා භාරගැනීම අද (11) ආරම්භ කෙරේ.
මහ නගර සභා 7ක්, නගර සභා 18ක් හා ප්‍රාදේශීය සභා 68ක් සඳහා දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලවලදී මෙම නාමයෝජනා භාර ගැනීම සිදුවන අතර නාමයෝජනා භාරගැනීම දෙසැම්බර් 14 දා දහවල් 12ට අවසන් වීමට නියමීත වේ.
එසේම අනිකුත් පළාත් පාලන ආයතනවල මැතිවරණ සඳහා නාමයෝජනා බාරගැනීම දෙසැම්බර් මස 18 වැනි දින සිට 21 දා දහවල් 12 දක්වා සිදු කිරීමට නියමිතය.
DE සිල්වා








