FAST NEWS

24×7 Around the Globe

ඉල්ලීම් ලබාදෙනතුරු සේවයට නෑ – දුම්රියත් වාර 04 කට සීමා කෙරේ..

ප්‍රවාහන අමාත්‍යවරයා පවසන අකාරයට සේවය අතහැර ගියා සේ සැලකුවත් තම ඉල්ලීම් ලබාදෙනතුරු සේවයට වාර්තා නොකරන බව දුම්රිය වෘත්තීය සමිති අවධාරණය කරති.

මේ නිසා පසුගිය 06 වැනිදා ආරම්භ කළ දුම්රිය වැඩ වර්ජනය අඛණ්ඩව සිදුකරන බව දුම්රිය එංජින් රියදුරු සංගමය හා අධීක්ෂණ නිලධරීන්ගේ සංගමය සඳහන් කරයි.

දැනට දුම්රිය 08න් ගමන්වාර 12ක් ධාවනය කරන බවත්, එහෙත් අද (10) සවස සිට එම ප්‍රමාණය දුම්රිය 04කට සීමා කරණ බවද දුම්රිය එංජින් රියදුරු සංගමය සඳහන් කළේය.

DE සිල්වා