FAST NEWS

24×7 Around the Globe

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් (සංශෝධන ) පනත් කෙටුම්පත සම්මතයි..

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් (සංශෝධන ) පනත් කෙටුම්පත සම්මත කිරීමේ තෙවැනි වර කියවීම අද (09) පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්ද 88 කින් සම්මත විය.

එහිදි කෙටුම්පතට පක්ෂව ඡන්ද 137 ක් ලැබුණු අතර විපක්ෂව ඡන්ද 49 ක් ලැබුණි.

ඡන්දය ලබාදීමෙන් වැළකී සිටි සංඛ්‍යාව 08 කි.

DE සිල්වා