FAST NEWS

24×7 Around the Globe

2018 අයවැය වැඩි ඡන්ද 99 කින් සම්මත වෙයි..

2018 අයවැය විසර්ජන කෙටුම්පත තෙවැනි වර කියවීම ඡන්ද විමසීම අද (09) පස්වරුවේ පාර්මේන්තුවෙදි පැවැත්වුණු අතර එහිදි එම කෙටුම්පත වැඩි ජන්ද 99 කින් සම්මත විය.

එ අනුව ඊට පක්ෂව ඡන්ද 155 ක් හා විපක්ෂව ඡන්ද 56 ක් හිමී විය.

DE සිල්වා..