FAST NEWS

24×7 Around the Globe

උසස් පෙළ ප්‍රතිඵල දෙසැම්බර් 27 නිකුත් කෙරේ..

2017 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල දෙසැම්බර් 27 වැනිදා නිකුත් කරන බව විභාග දෙපාර්තුමේන්තුව නිවේදනය කර සිටියේය.

DE සිල්වා