FAST NEWS

24×7 Around the Globe

කොළඹ ප්‍රදේශ රැසකට ජල සැපයුම අත්හිටුවයි..

හෙට(09) පස්වරු 2 සිට පැය 15ක් කොළඹ ප්‍රදේශ රැසක ජල සැපයුම අත්හිටුවන බව, ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

එම මණ්ඩලය නිවේදනය කලේ රාජගිරිය, ඔබේසේකරපුර, බණ්ඩාරනායකපුර, මොරගස්මුල්ල, නාවල හා නාවල විවෘත විශ්වවිද්‍යාලය දක්වා මෙසේ ජාල සැපයුම කප්පාදු කරන බවයි.