FAST NEWS

24×7 Around the Globe

මැතිවරණයට අදාළ විශේෂ සාකච්ඡාවක් මැතිවරණ කොමිෂන් සභා කාර්යාලයේදී..

පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට අදාළ විශේෂ සාකච්ඡාවක් පිළිගත් දේශපාලන පක්ෂ ලේකම්වරුන් හා එම පක්ෂ නිත්‍ය නියෝජිතයින්ගේ සහභාගිත්වයෙන් මැතිවරණ කොමිෂන් සභා කාර්යාලයේදී මේ වනවිට පැවැත්වෙයි.

මෙම සාකච්ඡාවේදී මැතිවරණයට අදාළව නාම යෝජනා භාරදීම පිළිබදව සාකච්ඡා කිරීමට නියමිත බවද වාර්තා වෙයි.