FAST NEWS

24×7 Around the Globe

අයවැය තෙවන වර කියවීමේ ඡන්ද විමසීම හෙට පැවැත්වීමට නියමිතයි..

2018 අයවැය තෙවන වර කියවීමට අදාළ ඡන්ද විමසීම හෙට පාර්ලිමේන්තුවේදී පැවැත්වීමට නියමිතය.

අද (08) දිනයේදී බුද්ධශාසන, තැපැල් – තැපැල් සේවා – මුස්ලිම් ආගමික කටයුතු, සංචාරක සංවර්ධන හා ක්‍රිස්තියානි ආගමික කටයුතු, විශේෂ කාර්ය භාර, විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම්, විද්‍යා තාක්ෂණ හා පර්යේෂණ යන අමාත්‍යාංශවලට අදාළව වැය ශීර්ෂයන් විවාදයට ගැනෙයි.