FAST NEWS

24×7 Around the Globe

හෙට රාත්‍රී සිට කොස්ගස් හන්දියේ සිට ඔරුගොඩවත්ත හන්දිය දක්වා පාර වැසේ..

ජල නල එළීමේ කටයුත්තක් හේතුවෙන් හෙට (08) රාත්‍රී 9.00 සිට 11 වැනිදා උදෑසන 05 දක්වා ග්‍රෑන්ඩ්පාස් පාස් පොලිස් වසමේ කොස්ගස් හන්දියේ සිට ඔරුගොඩවත්ත හන්දිය දක්වා ස්ටෙස් මාර්ගය එක් මංතිරුවක් වසා තැබෙන බව පොලිසීය නිවේදනයක් නිකුත් කරමීන් පවසයි.

එ අනුව එම කාලය තුළ විකල්ප මාර්ග භාවිතා කරන්නැයි පොලිසීය සිය නිවේදනය මගින් රියැදුරන්ගෙන් ඉල්ලා සිටියි.

එම නිවේදනය පහතින්…

 

DE සිල්වා