FAST NEWS

24×7 Around the Globe

ඩී.කේ.පී ඇතුළු සෙබළුන්ගේ ඇප ඉල්ලීම ජනවාරීයට කල් තැබේ..

2008 – 2009 කාලවකවානුව තුල තරුණයින් 11 දෙනෙකු පැහැර ගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින,හිටපු නාවික හමුදා ප්‍රකාශක කොමදෝරු ඩී. කේ. පී. දසනායක ඇතුළු නාවික හමුදා සෙබළුන් 06 දෙනාගේ ඇප ඉල්ලුම්පත් ලබන වසරේ ජනවාරි මස 09 වනදා සලකා බැලීමට කොළඹ මහාධිකරණය අද (07) නියෝග කළේය.

මොවුහු දැනට උක්ත නඩු විභාගයට අදාළව මෙම මස 13 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගතව පසුවෙති.

DE සිල්වා