FAST NEWS

24×7 Around the Globe

සාමන්‍ය පෙළ විභාග අපේක්ෂකයන්ට විශේෂ නිවේදනයක්..

දෙසැම්බර් 12 වැනිදා සිට දෙසැම්බර් 21 වැනිදා දක්වා පැවැත්වීමට නියමීත අධ්‍යන පොදු සහතික සමාන්‍ය පෙළ විභාගයට අදාළව විශේෂ නිවේදනයක් විභාග දෙපාර්තුමේන්තුව විසින් නිකුත් කර තිබේ.

එ අනුව විභාග අපේක්ෂකයන්ට විභාග කාල සීමාව තුල පිළිපැදිය යුතු කරුණු කාරණා පිළිබඳව එමගින් අවධාරණය කර තිබේ.

එම නිවේදනය පහතින්..

DE සිල්වා