ලොකොමෝටිව් ඔපරේටින් ඉංජිනියර්ස් රියදුරු සංගමය දුම්රිය පාලක ආරම්භ කර ඇති අඛණ්ඩ වැඩ වර්ජනයට අද (07) මධ්‍යම රාත්‍රී 12 සිට එකතු වන බව දුම්රිය ස්ථානාධිපති සංගමයේ සභාපති ජනක ප්‍රනාන්දු මහතා මාධ්‍ය වෙත ප්‍රකාශ කළේය.
අගමැතිවරයාගේ සහ ප්‍රවාහන ඇමැතිවරයාගේ අත්සනින් යුතුව සිය ශ්‍රේණින් සඳහා වැටුප් වැඩි කිරීමේ කැබිනට් පත්‍රිකාව අනුමත නොකර තවදුරටත් කල්දැමීම මෙම වර්ජනයට හේතුව බවත් ඔහු සඳහන් කළේය.
DE සිල්වා








