සැබෑ ඇමරිකානු සුන්දරත්වය රැඳී තිබෙන්නේ විවිධ හැඩයන්, ජන කණ්ඩායම්, ප‍්‍රමාණයන් සහ වයස්වලින් බව පෙන්වීම මෙම දම් පැහැ ලිලැක් මල් ගොන්නක් මත හිඳින මේ කාන්තාවන් නිරුවත්ව පෙන්වන්නේ ඔවුන්ටම ආවේණික සුන්දරත්වයයි.
සැබෑ අමෙරිකානු සුන්දරත්වය රැඳී තිබෙන්නේ විවිධ හැඩයන්, ජන කණ්ඩායම්, ප‍්‍රමාණයන් සහ වයස්වලින් බව පෙන්වීම මෙම ඡායාරූප ලබාගැනීමේ අරමුණ වී ඇත.
සැන්ෆ‍්‍රැන්සිස්කෝවෙහි වෙසෙන ඡායාරූප ශිල්පියකු වන කැරී ෆ‍්‍රෑත් විවිධ කාන්තාවන් 14 දෙනෙකුගේ නිරුවත් ඡායාරූප ලබාගනිමින් මේ බව තහවුරු කරන්නට උත්සහ දරා ඇත.
මේ අදහස ඔහුට පහළ වී තිබෙන්නේ ඔස්කාර් සම්මාන ලැබූ ඇමරිකන් බියුටි චිත‍්‍රපටය තුළ අන්තර්ගත වී තිබෙන දර්ශනයන් තුළින්ය.



















