FAST NEWS

24×7 Around the Globe

බැදුම්කර කොමීසමේ කාලය දිර්ඝ කෙරේ..

බැදුම්කර නිකුත් කිරීම පරික්ෂා කිරීමේ හා විමර්ශනය කිරිමේ ජනාධිපති කොමීෂන් සභාවේ කාලය දීර්ඝ කිරීම සඳහා ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

එ අනුව දෙසැම්බර් 8 වැනිදා සිට දෙසැම්බර් 31 වැනිදා දක්වා දින 23 කින් මෙම කාලය දීර්ඝ කර ඇත.

කොමිසමේ කාලය හෙටින් අවසන් වීමට නියමිතව තිබු අතර කොමිසමේ වාර්තාව සකස් කිරිම සඳහා කාලය අවශ්‍ය බවට කොමිසමෙන් කරන ලද දැනුම්දීමක් සැලකිල්ලට ගනිමින් ජනාධිපතිවරයා විසින් කොමිසමේ කාලය එලෙස දිර්ඝ කර ඇති බවත් වාර්තා වේ.

DE සිල්වා