FAST NEWS

24×7 Around the Globe

දුම්රිය රියැදුරන්ගේ වර්ජනයේ වෙනසක් නෑ..

බඳවාගැනීමේ පටිපාටියට බැහැරව දුම්රිය රියදුරු සහයකයින් බඳවා ගැනීමට විරෝධය පළ කරමින් අද (06) මධ්‍යම රාත්‍රියේ සිට දියත් කිරීමට සැලසුම් කර ඇති අඛණ්ඩ වැඩ වර්ජනයේ වෙනසක් නොමැති බවලොකෝමොටිව් ඔපරේටින් ඉන්ජිනියර්ස් රියදුරන්ගේ සංගමය පවසයි.

මේ වනතෙක් තම ගැටලූවලට විසඳුම් ලබාදීමට බලධාරින් කටයුතු කර නොමැති වීම මීට හේතුව බව එහි ලේකම් ඉන්දික දොඩන්ගොඩ මහතා ප්‍රකාශ කර සිටියේය.

DE සිල්වා