FAST NEWS

24×7 Around the Globe

අසාද් සාලි ශ්‍රීලනිපයෙන් කොළඹට ඉල්ලයි ?

ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කොළඹ මහ නගරසභා නගරාධිපති අපේක්ෂකයා ලෙස අසාද්සාලී මහතා තරග කිරීමට සූදානම් වන බවට වාර්තා වේ.

ජනාධිපතිවරයා මේ පිළිබඳ ඔහුගෙන් ඉල්ලීමක් කර ඇති නමුත් තවමත් ශ්‍රී ලනිපයෙන් තීරණයක් ගෙන නොමැති බවත් අසාද් සාලි මහතා සඳහන් කර ඇති බව පැවසේ.

අසාද් සාලි මහතා මීට පෙර එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් කොළඹ මහ නගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති වරයා ලෙසද කටයුතු කළ අතර ,මේ වන විට ඔහු ජාතික සමගි පෙරමුණේ නායකයා ලෙස කටයුතු කරයි.

DE සිල්වා