FAST NEWS

24×7 Around the Globe

ගෝඨාභයට එරෙහි නීතිමය ක්‍රියාමාර්ගය නොගන්නැයි කී අතුරු තහනම දිර්ඝ කෙරේ..

තමාට එරෙහිව පොදු දේපළ පනත යටතේ නීතිමය ක්‍රියාමාර්ග ගැනීම වළක්වාලන්නැයි හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ගොනු කර තිබු පෙත්සමට අදාළව, අද (06) දින තෙක් බලපැවැත්වෙන පරිදි නිකුත් කර තිබු අතුරු තහනම් නියෝගය මේ මස 15 දක්වා දීර්ඝ කිරීමට අභියාචනාධිකරණය අද තීරණය කළේය.

ඒ අනුව අදාළ පෙත්සම 15 වන දා නැවත විභාගයට ගැනීමට අභියාචනාධිකරණය තීරණය කළේය.

DE සිල්වා