FAST NEWS

24×7 Around the Globe

ලොකෝමොටිව් දුම්රිය රියැදුරෝ වර්ජනයකට යති..

“ලොකෝමොටිව් ඔපරේටින් ඉන්ජිනියර්ස්” දුම්රිය රියදුරු සංගමය අද (06) මධ්‍යම රාත්‍රියේ සිට අඛණ්ඩ වැඩ වර්ජනයකට එළඹීමට තීරණය කර ඇතැයි එම සංගමයේ ලේකම් ඉන්දික දොඩම්ගොඩ මහතා මාධ්‍ය වෙත සඳහන් කළේය.

දුම්රිය රියදුරු සහායකයින් බඳවා ගැනීමට දුම්රිය බලධාරීන් ගෙන ඇති තීරණයට විරෝධය දක්වමින් මෙම වර්ජනය සිදු කෙරන බවද එ මහතා ප්‍රකාශ කළේය.

DE සිල්වා