FAST NEWS

24×7 Around the Globe

දක්ෂිණ අධිවේගයේ ධාවන කටයුතු යථා තත්වයට පත් කෙරේ..

දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොක්මාදූව සහ ඉමදූව අතර අද (06) උදෑසන සිදුවූ රිය අනතුරක් හේතුවෙන් එම මාර්ගයේ රථ වාහන ධාවනයට මතුව තිබූ බාධාව මේ වන විට ඉවත්කර ඇති බව පොලිසීය පවසයි.

ගෑස් ප්‍රවාහනය කරමින් තිබූ කන්ටේනර් රථයක් අනතුරට ලක්වීම හේතුවෙන් කොළඹ දෙසට ගමන් ගන්නා කොටස අවහිර වි තිබුණී.

DE සිල්වා