FAST NEWS

24×7 Around the Globe

තෙවන පාසල් වාරය සිකුරාදා අවසන්

රජයේ හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල තෙවන පාසල් වාරය 2017.12.08 වන සිකුරාදායින් අවසන් බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය නිකුත් කරමීන් සඳහන් කරයි.

එසේම 2018  වර්ෂයේ පළමු පාසල් වාරය 2018 ජනවාරි මස 02 වන අඟහරුවාදා ආරම්භ  වීමට නියමිත බවත් ,අ.පො.ස. (සා.පෙළ) විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම් මධ්‍යස්ථාන වශයෙන් යොදා ගනු ලබන පාසල්  නැවත ආරම්භ කරන දිනය පසුවට දැනුම් දෙන බවද අමාත්‍යාංශය වැඩි දුරටත් සඳහන් කරයි.

DE සිල්වා