FAST NEWS

24×7 Around the Globe

තංගල්ලේ රාජ්‍ය බැංකුවක වෙඩි තැබීමකින් ගනුදෙණුකරුවෙකු තුවාල ලබයි..

තංගල්ල රාජ්‍ය බැංකු ශාඛාවක සිදුවු වෙඩි තැබීමේ සිද්ධියකින් ගනුදෙණුකරුවෙකු තුවාල ලබා ඇති බව වාර්තා වේ.

අදාළ බැංකුව වෙත කොල්කරුවන් දෙදෙනෙකු පැමීණ බැංකුව කොල්ලකෑමේදි සිදුවු වෙඩි තැබීමේ සිද්ධියකින් මෙම තුවාල ලැබීම සිදුව ඇති බවත් වාර්තා වේ.

DE සිල්වා