FAST NEWS

24×7 Around the Globe

දින 100 ගැන දෝෂාරෝපණ දැන්වීමක් පුවත්පත්වල…..

පසුගිය ජනාධිපතිවරණයෙන් පසු දින 100ක් තුල ඉටු කරන බවට යහපාලන ආණ්ඩුව පොරොන්දු වූ ප‍්‍රධාන කාරණා ගැන පසුවිපරමක් අද දිනයේ ජාතික පුවත්පත්වල දැන්වීමක් ලෙස පල කර තිබේ.

100-day-lie